2022 අවුරුද්දේ අන්තිම දවස.....
සල්ලි ම නෙමෙයි ජිවිතේ කියලා කිව්ව ඔයා මේ මුළු අවුරුද්ද පුරාවට ම සතුට ගෙනාවා. ඇත්තටම සල්ලි ඕනි නෑ එක පුංචි හිනාවක් ඇති මනුස්සයෙක්‌ගෙ හිත හදන්න....ආදරණීය එක වැළඳ ගැනීමකට පුළුවන් මනුස්සයෙක්ට ජීවත් වෙන්න හේතුවක් වෙන්න..බාධක හැලහැප්පීම් මැද්දේ ආපු මේ අවුරුද්දේ අන්තිම දවස අද.... මං කියන්නේ පුළුවන් විදියට මනුස්සයෙක්‌ගෙ මුණට හිනාවක් ගේන්න....කා එක්කවත් තරහා නොවී සතුට ගෙනෙන සිනහව වපුරන්න...... ඉතින් සතුටින් සමුදෙන්න මේ 2022 අවුරුද්දට..... 💜