"මම හරි පරණ සැහැල්ලු කෙල්ලෙක්....."

Modern party එකකට ගියාට මගේ හිත දුවන්නේ නිදහසේ ඔයත් එක්ක ගෙවෙන හවසකට...

Message එකක් එනකොට සතුටු හිතුනට මගේ හිත දුවන්නේ ඔයා ආදරෙන් ලියපු ලියුමකට...

AC එකක් දහඩිය නිව්වාට මගේ හිත පිරෙන්නේ සිරි සිරි සද්දෙට එන හීතල හුළඟ එක්ක ම ඔයාගේ හඬ ඇහෙනකොට...

Weekend එකකට dinner dance එකක් වෙනුවට මට ඕනේ ඔයා එක්ක කහ පාට එළිය තියන, පරණ සින්දුවක් ඇහෙන coffee shop එකකට යන්න...

ගොඩක් ජිවිත සංකීර්ණ වෙනකොට මට ඕනේ ඔයත් එක්ක සරල ජීවිතයක් ගත කරන්න...

ඉතින්.....

මට හිතෙනවා මම තරුණ ඇඟක හිරවුණු පරණ ආත්මයක් කියලා........ 


Comments

  1. සැහැල්ලු ජීවිතය එක්තරා සුන්දර කලාවකි. 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...