Posts

Showing posts from April, 2025
Image
                            මට පාළුයි කියද්දී, ඔයාට මම ඉන්නවනෙ කියන ආදරයක්...  මට ඔයාව ගොඩක් මතක් වෙනවා කියද්දී, මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා කියන ආදරයක්...  මං ගොඩක් තනිවෙලා කියද්දී, නෑ... ඔයා එක්ක මම ඉන්නවා කියන ආදරයක්...                  ආදරය කියන්නේ ම ඉඩෝරයක දී වුණත් මල් පිපෙන ගහක්.ඇත්තටම අවසානයේ හැම මනුස්සයෙකුට ම ඕනේ ආදරණිය වැළඳගැනීමක්...🫂♥️               ප්‍රසාදී... ✍🏼