මට පාළුයි කියද්දී,ඔයාට මම ඉන්නවනෙ කියන ආදරයක්... මට ඔයාව ගොඩක් මතක් වෙනවා කියද්දී,මටත් ඔයාව ගොඩක් මතක් වෙනවා කියන ආදරයක්... මං ගොඩක් තනිවෙලා කියද්දී,නෑ... ඔයා එක්ක මම ඉන්නවා කියන ආදරයක්...

                 ආදරය කියන්නේ ම ඉඩෝරයක දී වුණත් මල් පිපෙන ගහක්.ඇත්තටම අවසානයේ හැම මනුස්සයෙකුට ම ඕනේ ආදරණිය වැළඳගැනීමක්...🫂♥️


             ප්‍රසාදී... ✍🏼





Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...