"කෙනෙකු තුළ පවතින ජීවත් වීමේ සහජාශාව ජිවිත මදයක් දක්වා වර්ධනය විය හැකි ය. එවිට එම තැනැත්තාට නො මැරෙන අයෙකු සේ ජීවත් වීමට අවශ්‍ය වේ. මහලු විය පිළිකුල් සහගත දෙයක් සේ දකියි. මරණයට බිය වීම සියලු ම ජීවීන්ට පොදු ධර්මතාවකි"

Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...