මං දන්නවා හැමදාම එක විදියට ම පායන්න බැරි විත්තිය💗. ඒත් ඉතින් මට නම් පුළුවන් ලස්සන දවස් එනකල් අහස දිහා ම බලාගෙන ඉන්න... 🥰 ආදරේ විතරක් ම අහසට ඉතිරි කරන්න... ටිකෙන් ටික අමාරුවෙන් හරි පිරිලා එන ඔයා දිහා ම බලාගෙන ඉන්න ☺️.... අඳුර විතරක් ම ඉතිරි වුණ දවසට ඔයා ගැන විතරක් ම සිහි කරන්න...හිතේ මැවෙන ඔයාගේ හැඩ ඇස පියාගෙන විඳින්න ☺️... හරි ම ලස්සනයි.😍...කොටින්ම අමාවක වගේ ම පුර පසළොස්වක දවසුත් ආදරෙන් වැළඳ ගන්න 🥰.... ම්ම්ම්....ඉතින් මං හරි ම ආදරෙයි ❤️......




Comments

  1. හැමදේම ලස්සනට දකිද්දි හරිම සුන්දරයි. 🌸🥺❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...