ළමා කාලේ අපි දකින රෑ සිරිය...
සරාසඳ රැසින් නැහැවුණු මල් ගොමුවේ
රෑ මනාලිය සුවඳ විහිදුවේ
අහසේ තරු කැට දිස්වෙයි පොළොවේ
කණාමැදිරි එළි දෙනෙත රැවටුවේ
පරිසරය නිසල බව බෙදුවේ
ඉඳහිට බකමූණෙකි හඬ දුන්නේ
ළමා වියේ දුටු රෑ හඳපානේ
අසිරිය සිත තුළ යළි රඟ දෙන්නේ
සරාසඳ රැසින් නැහැවුණු මල් ගොමුවේ
රෑ මනාලිය සුවඳ විහිදුවේ
අහසේ තරු කැට දිස්වෙයි පොළොවේ
කණාමැදිරි එළි දෙනෙත රැවටුවේ
පරිසරය නිසල බව බෙදුවේ
ඉඳහිට බකමූණෙකි හඬ දුන්නේ
ළමා වියේ දුටු රෑ හඳපානේ
අසිරිය සිත තුළ යළි රඟ දෙන්නේ
ජීවිතේ සරලම සුන්දරම කාලය.🥺😍
ReplyDelete