පේනවා ද අර

           දිලෙන පුන් සඳ....

ඇවිත් යන්නේ

           තට්ට තනියම....

අපිත් ඒ වගේ 

           තමයි මෙලොවට....

එන්නේ තනියම

            යන්නේ තනියම....

Comments

  1. තනියම ජීවිතය ජය ගත යුතුයි.🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...