ඉස්සර ම මං ආස රෝස මල් සුවඳට

කටු නිසා හුඟක් අතු කැපුවාම බාගෙට

දන්නෙ නෑ ඇයි කියා ආදරේ ඕසෙට 

කටු ඇනුනේ නෑනේ මට රෝස මල් ඉම්බට 

Comments

  1. ආදරය ප්‍රකාශ කරන එක්තරා සුන්දර මලකි.🥺🌹

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...