බිම්බා දේවි....
ඇය පින්වත් කතකි සිදුහත් අත පැතුව
නො අඩුව තිබුණි රූ සපුවත් ඇයට
සසර පුරා හමු වූ ඒ පුරුද්දට
ප්රිය බාරි විය සැමදා ඔහුගේ නමට
සසරින් එතෙර වන්නට දුන් උපකාර
බුදු සමිඳුන් කෙරේ තිබු ඒ ශ්රද්ධාව
සැම සැප තිබූවත් මාළිගේ ඇය සතුව
අත හැර සියලු දේ දැරුවේ කසී පට
සුමිත්රාව වී පැතු ඒ ප්රාර්ථනා
මන්ත්රී දේවි වී දරුවන් කැප කෙරුවා
මෙලෙසින් එන විටදි සසරේ තිබෙන තුරා
එක් යුග පුරුෂයෙකු පැතු ඇය වේ යශෝදරා...

හරි ම ලස්සන පැදි පෙළක් 🥰👍
ReplyDeleteඑකම ආදරයක් පැතූ ඇය යශෝදරාවයි. ❤️🥺
ReplyDelete