සරසවි සිංහල අඳුරුතුමා....

කව් ලැකිය ලෙව් ලැකිය 

සාහිත්‍ය රස නුසුන් කොට

විමසමින් නිති හසල දැනුමින් 

ජය ටැඹේ මං විවර කරනට....


නවකතා කෙටිකතා

සුළුකළිඟුදාවත  සීගිරි ගී

සඳැස් නිසදැස් රූපණ කලා

ශිල්ප ක්ෂීරය පෙරා රස කර

පොවා තනනවා පරපුරක් සිංහල


සපයන් ද අරුත් කෙලෙසක

වැනුමට ඔබේ රුව ගුණ

මුල් වරට සරසවියෙ හමු වූ

ආදරණීය සිංහල ගුරුතුමනි...


අරුත මෙය යැයි ජිවිතේ

පසක් කරනට විරිය දරනා

අපේ සිංහල අඳුරු ඔබමයි

දුටුගැමුණු රජ පරපුරේ......



Comments

  1. සිංහල කියන්නෙත් එක්තරා කලාත්මක රසවින්දනයක්.💕

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...