සරසවි සිංහල අඳුරුතුමා....
කව් ලැකිය ලෙව් ලැකිය
සාහිත්‍ය රස නුසුන් කොට
විමසමින් නිති හසල දැනුමින්
ජය ටැඹේ මං විවර කරනට....
නවකතා කෙටිකතා
සුළුකළිඟුදාවත සීගිරි ගී
සඳැස් නිසදැස් රූපණ කලා
ශිල්ප ක්ෂීරය පෙරා රස කර
පොවා තනනවා පරපුරක් සිංහල
සපයන් ද අරුත් කෙලෙසක
වැනුමට ඔබේ රුව ගුණ
මුල් වරට සරසවියෙ හමු වූ
ආදරණීය සිංහල ගුරුතුමනි...
අරුත මෙය යැයි ජිවිතේ
පසක් කරනට විරිය දරනා
අපේ සිංහල අඳුරු ඔබමයි
දුටුගැමුණු රජ පරපුරේ......
❤️
ReplyDeleteසිංහල කියන්නෙත් එක්තරා කලාත්මක රසවින්දනයක්.💕
ReplyDelete