අතීත මතක සියල්ල මකා...හීනියට වැටිච්ච කඳුළු හොරෙන් ම පිස දා... නුඹේ පපුවට මූණ ඔබාගෙන නුඹේ සුවඳ විඳ...ඇත්තටම නුඹෙත් මගෙත් මේ හමුවීම පුදුමයක්... මම තාමත් හිතනවා... ඔව් ඇත්තටම උඹත් හරි අපූරු හමුවීමක්...හදවතින් ම බැඳිච්ච ප්‍රේමනීය ම හදවත ඇත්තේ නුඹට ම ය...මේ සසරේ හමු වූ සුන්දරතම හමුවීම නුඹ යැයි ලියා තබමි මම... හදවතේ ගැඹුරු ම තැන... ♥️


Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...