ගිලී යන්නට සූදානම් වූ දිනක,

නුඹ මා ළඟ සිටීම මට පණක් විය...

හෙමින් පාවී ආ සිහිලැල් වාතාශ්‍රය වුනෙහි ඔබ....

 ඉඩෝරයේ දී මා තනි නොකළ නුඹට වසන්තය හිමි විය යුතුමයි... ♥️

Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...