පාට පාට මල් කොතෙක් තිබුණත්
නෙත් ඇදුනේ කහ මලට....
ආදරේ නිසා ම
එය කඩා දුනිමි නුඹට මම....
"මෙන්න කහ මලක්...."
නුඹ කිවේ එහෙමයි
එතැනින් නුඹේ මුවේ
නැඟුණු සිනහව
කහ මලේ හැඩ පරදයි....
ඉතින් ඇයි මේ....
ආදරේට රෝස මල්....


Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...