ලස්සන මල් පුරෝ ගත්තු ගස් තියෙන්නේ හන්තාන අඩවියේ විතරක් ද?
කොළ ම කොළ පාටට හැරිලා තිබුණු කොළ එක එක වැටිලා මුළු ගහ ම එක එක පාට ගන්න එක බලන්න මේ පොළොවට පය තියලා බලන්න ම ඕනි දෙයක්....
ආදරය විතරක් ම පුරවා ගත්තු ගස් යට ඔබ මොබ දුවමින් මල් අහුලන මල් කාරයෝ මල් කාරියන්ටත් වඩා වැඩී යි. ඒ වගේ ම එහෙ මෙහෙ හැරිලා සේයා රූ එකතු කරන උදවිය....
ඔයා දෙයක් දන්නවා ද? මේ මහපොළොවේ උදවිය හරි ම ආදරණීය යි.මේ මං ආයෙත් කියන්නේ මල් කියන්නෙ ම ලස්සන අමුතු හැඟීමක්...හිතන්නවත් බැරි දරදඬු හිත් තියෙන උදවියත් මේ ගස් යටට වෙලා ඉන්නවා මම ඕනේ තරම් දැකලා තියෙනවා... සුන්දර මලකට පුළුවන් ඕනි ම කෙනෙක් මෙළෙක් කරන්න....
තැනින් තැන මල් පුරෝ ගත්තු ගස් තියෙන්නෙ හන්තාන අඩවියේ විතරක් ද?
(💚සබරගමුව සරසවිය💚)

කදු පන්තියෙන් වට වූ සුන්දර බෙලිහුල්ඔය 🥺😍
ReplyDelete