අහස දම් වූ සොඳුරු හවසක

 අතින් අත හෙමිහිට තබා

 ඉතින් යමු අපි නොපෙනෙනා දුර

 අපේ සොඳුරු ම ලොව සොයා....... 


Comments

  1. ආදරේ සුන්දරයි හරිම කෙනා හමු වූ දිනක 🥺💕

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...