හැඩට මල් පිපුණා ම කැළෑවල හැමදාම

විහඟයෝ ගී කීවා එ මල් දැකැ හැමදාම

සොඳුරු පෙම් උපදින්නේ හද පත්ලේ හැමදාම

ඔබ ළඟින් හිටියා ම සොඳුරු වෙයි හැමදාම 

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...