වරු ගණන් උස් නීල අහස දෙස උරිස්           තියාන

පටලාන ඇඟිලි තුඩු සියුම් ලෙස                     දරාන

බිඳකුදු අඩු නැති වැ ආලයෙන්                      පුරෝන

ඔබ මා පෙමින් බැඳුනේ දෙනෙත් දෙස ම      බලාන 



Comments

  1. ආලයත් සොඳුරු හැඟීමකි. 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...