සාමය....




වෙඩි හඬට හැප්පෙමින්

 රක්ත රුධිරය හෙළන

 මළ සිරුරු මහ ගොඩක්

 මිහිකත වසාගෙන

 දෙනෙත් බොඳ කර හඬන

 සෝ සුසුම් දරාගෙන

 ඉකිගසන හදවතට

 ඉරි තැලුණු මිහිමතට වැටුණු 

 වැහි දිය බිඳු සේ

 අස්වැසිල්ලකි

 සාමය....

Comments

  1. සාමය ඇති තැන සතුට උතුරයි.😍

    ReplyDelete
  2. දශක 3ක යුද්ධය නිමා කරන්න කැප වූ සියල්ලන්ට උත්තමාචාරය.🥺❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...