සිත...

  දුර ගමන් යන්නේ

 තනිව හැසිරෙන්නේ

 කයක්‌   නැති

 ගුහාවක සැතපෙන්නේ....


 හිතුන හිතුන තැන ඇවිදිමින්

 ඉඳහිට තැන තැන නැවතෙමින්

 අතු අග පනිනා වානරයෙකු හට

 දියෙන් ගොඩ දැමූ කුඩමසෙකු හට

 උපමා කරනා මේ සිත

 හික්මවා ගත් කෙනෙකු

 නිවන් මඟ ජය ගනී


පබසර වූ මේ සිත

හික්ම වූ අප බුදු පියා

තිලොවට ම අග්‍ර

බුදු පැදවිය ලැබ

මේ සිත ගැන

දෙසා වදාළ සේක....




 

Comments

  1. නිතර වෙනස් වන සුළු ය.🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...