මවකගේ හමුවීම...


ඇසුනි

අඬයි

කෑගසයි


දුටුවෙමි

දඟලයි

පෙරලෙයි

රුධිර ගලයි


දැනුනි

ආදරය

කරුණාව

සෙනෙහස


අසුවුනෙමි

දෑතකට

නොඅඳුනන


දැනුනි

දැඩි ආරක්ෂාව

රැකවරණය


හමුවිය

කිසිදා නොමියෙන

කුළුඳුල් ප්‍රේමය


සිතුනි

ඒ ඔබ සිනාසුන

මං හඬනා

එකම දින බව.....

Comments

  1. ජීවිතේ මට හමුවුන හොඳම හමුවීම ඇයයි. 🥺❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...