අම්මා.....




 දස මසක් කුසේ දරාගෙන

 ඔබ මට ජීවය දී

 රක්ත වූ රුධිරය

 ක්ෂීර බිඳු බවට හරවා

 සෙනෙහසින් මට පොවා

 ඇති දැඩි කළ අම්මේ...

 ජිවන ගිරිදුර්ගය

 තරණය කරනට

 යෝධ ශක්තියක්‌ වී

 දිනෙක ලොව ජය ගන්න

 කියා දුන්නේ ඔබයි...

 සරසවි සිහිනය සැබෑ කර

 මිණි කිරුළු හිස පළඳන්නට

 වෙහෙස වූයේ ඔබයි

 මගේ අම්මේ........

Comments

  1. අපි දිනනකන් බලන් ඉන්නෙ ඔබයි. අම්මා 🥺❤️🌍

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...