සතුරා ඉදිරිපිට....

බුදු මැදුරෙහි

බුදු පානේ

ශාන්ත නිසල

පහන් දැල්ල මෙන්

ඔබේ සතුරා ඉදිරිපිට

නිහඬ ව

සිටගෙන සිටින්න...


Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...