අම්මා....





දහසකුත් දුක්

කම්කටොළු මැද

ගලන ජීවිතයේ අරුණැල්ල

අරුත්බර ප්‍රේමයේ

සුන්දරතම වදන

වෙනස් වන ලෝකයේ

නොවෙනස් වන දයාවිය

ලොවෙහි වූ සොඳුරුතම

ගැහැණිය

                              නුඹයි...

Comments

  1. වෙනස්වන ලෝකයේ නොවෙනස්වන එකම සෙනෙහස මා පිය සෙනෙහසයි.🥺🌍❤️

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...