පින් බිමේ දී....

සිහිකොට හිමිගෙ ගුණ කඳ පුන්සඳ        පයයි  

කලදෝ දියෙන් පරිසරය ම නෑවී                  යයි

වනපොත් කරන්නේ අපි බුදු ගුණ            ගීයයි

පෝදා ආසිරි රමණීයයි                      පින්සාරයි


 පන්සල වෙහෙර බෝ සමිඳුගෙ සිහිල්     ගුණේ

 දැල්වෙන පහන් ආලෝකය දුරට             පෙනේ

 ගන්ඨාරයේ හඬ මහා කෙළවරට             දැනේ

 මහදට වඩිනු මැන බුදු                 හාමුදුරුවනේ 

Comments

  1. සිතට සැනසීම දැනෙන තැනකි පන්සල. 🥺🙏 සිත සනසන දහමකි බුදු දහම. 🥺🙏

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...