මම........

සෙවන දෙමි

හැකි පමණ

විහිදමින්

අතුපතර


රස පිරුණු

ඵල ගෙනෙමි

පුරවමින්

රස නහර


සුවඳ මල්

උපද්දමි

සුව ගෙනෙන්නට

සිතට


රුක්ෂයක් ලෙස

දිලෙමි

නුඹ දිවිය

පුරා මම

Comments

  1. පළමු ව තමන් තමන් ට ආදරය කරන්න.🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...