හිතුවක්කාරී.......

එදවස වඩාගෙන හිටිය කෙල්ල

දැන් නම් හරි දඟ මල්ල

ළඟදි බැන්ඳට තැල්ල

කරන්නට බැහැ වගෙයි මෙල්ල

ලිහලා බැලුවොත් මල්ල

ගහන්න හිතෙනවා කැඩෙන්න බෙල්ල

ඒත්.... මම ඉවසනවා

මගෙ නිසා මේ කෙල්ල.....

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...