කැපවීම.......

 මුතු වගේ පොඩි අකුරු

 පොත පුරා ලියනවා

 රෑ පුරා නිදි නොලැබ

 මම අකුරු කරනවා

 නිරතුරුව ඉගෙනුමට

සිතම යොමු කරනවා

මතුදාක ජයගන්න

අද වෙහෙස ගන්නවා

සරසවිය ඇස් මානෙ

මැවි මැවී පෙනෙනවා

පොත අතට ගෙන යළිත්

නින්ද කල් දමනවා......

Comments

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...