අප්පච්චී......
නුඹේ සවිමත් දෙවුරින්
පුංචි මා හිඳුවා ගෙන
දැකගන්න විඳගන්න
වෙර දරපු ලෝකයේ
නියම හැඩය පෙන්වමින්
භ්රමණය වන ලෝකයේ
සෘජුව සිට ගන්න කියා දී
නූඹේ සවිමත් කර මතින්
නැවත මා ඔසවලා
වැටෙන්නට ඉඩ නොදී
පොළොවේ ඇවිදින්න කියා දුන්
මගේ ම අප්පච්චී....
නුඹේ සවිමත් දෙවුරින්
පුංචි මා හිඳුවා ගෙන
දැකගන්න විඳගන්න
වෙර දරපු ලෝකයේ
නියම හැඩය පෙන්වමින්
භ්රමණය වන ලෝකයේ
සෘජුව සිට ගන්න කියා දී
නූඹේ සවිමත් කර මතින්
නැවත මා ඔසවලා
වැටෙන්නට ඉඩ නොදී
පොළොවේ ඇවිදින්න කියා දුන්
මගේ ම අප්පච්චී....
දරුවන්ගේ ශක්තිය ඔහුයි. 🥺🌍❤️
ReplyDelete❤
ReplyDelete