නො සිතූ ලෙසින් හමු වී

දෙනෙත් යා කරමින්

බැඳුණි පෙමින් රහසින්...


ආදරේ අකුරු සතරේ

අරුත කියා දුන් නුඹ...

ඒ අරුත්බර ආදරයේ

ගැඹුර කියා දුන් නුඹ...

එහි තිබෙන විශ්වාසයෙන්

ජීවිතය පිර වූ නුඹ...

ම'සිතට සැනසුමයි

සිහිවන හැම විටදි නුඹ.......❤️

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...