දළඹුවෙක්....

දළඹුවෙක්

දිග නූලක එල්ලී

පහළට ඇදෙන හැටි

චූටි මල්ලියේ

නො හඬා බලන්නකෝ

ඒ දෙස...

Comments

  1. ඉවසීම අපේ ජීවිතය ජය ගැනීමට වටිනා දෙයකි. 🌸

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...