ජීවිතය හා මරණය...

 බිම් මලක් මුදුනත 

රැඳුණු වැලි බිඳ සේ ම

ජීවිතය මත අපේ 

මරණය ද රැඳී ඇත


විකසිත වැ රෑ මැදියම

නැගෙන්නට පෙර අරුණලු

මියෙන කඩුපුල් මලකි 

ජීවිතය

අනියත

Comments

  1. ලස්සනට විකසිත වන මල පර වී යන ලෙසම අපේ ජීවිතයත් කෙදිනක හෝ නිමා වේ. 🥺

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...