අහිමි පිය සෙනෙහස....
අරුත් බර දිවියකට
මග හසර කියා දුන්
සිත් පුරා විඳින
සෙනෙහසේ ගීතය ඔබයි....
දුවේ මගෙ යැයි කියා
අඬගසන හඬ නිතර
දෙසවනෙහි ගිගුම් දෙයි...
මග බලා සිටින 'යුරු
දැකගන්න නැත වරම්
මගෙ දිවිය එකලු කළ
නොනිමි සෙනෙහස ඔබයි...
අරුත් බර දිවියකට
මග හසර කියා දුන්
සිත් පුරා විඳින
සෙනෙහසේ ගීතය ඔබයි....
දුවේ මගෙ යැයි කියා
අඬගසන හඬ නිතර
දෙසවනෙහි ගිගුම් දෙයි...
මග බලා සිටින 'යුරු
දැකගන්න නැත වරම්
මගෙ දිවිය එකලු කළ
නොනිමි සෙනෙහස ඔබයි...
😥🌍
ReplyDelete