සාමය....

තිබිය යුතු ම නොවේ

එක් තැනක නිසසල

නැති මුත් ඇති කරන්නට

ගැහැටක් ශ්‍රමයක්

තිබිය යුතු එය

සැම මධ්‍යයේ

තව ද නිසසල සිත් තුළ

සදා නොවෙනස්ව 

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...