ගුරු උපහාරයක්‌ වේවා!!!

 



පුරන් වූ ගොයමට

දමා දිය බිඳු

පෝෂණය කළේ ඔබයි...

දෑස පාදා අපගේ

ශිල්ප සත් කලාවන්

තිළිණ කර සෙනෙහසින්

මුකුලිත තඹරු මල් විල

විකසිත කළේ ඔබයි...

Comments

  1. ජීවිතය එළිය කරන්න අතදෙන සියලුම ගුරු මෑණියන් පියවරුන්ට උපහාරයක්ම වේවා ❤️💐

    ReplyDelete
  2. සියලු ගුරුවරුන්ට උපහාරයක් ම වේවා!!!!

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...