ගුරු තරුව...



නෙතු ඉම වසා ලූ

තිමිර පට මුදා හැර

කඩතුරා බිඳ හැර

රිසින් පා නැඟුමට

දොරටුවේ නැණ පහන්

දැල් වූ ගුරු තරුව ඔබයි...

Comments

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...