සාහිත්‍යය...

 


රස පිරි මියුරු පද දමෙහි

උවන් රූ මුතු පබළු අමුණා

ලලිත මන නද නදින්

සවනට අමා රස දී

නෙත් සොඳුරු රූ සිරින් සරසනා

ඔබ...

මනුසතු හද මඬල පිනවා

නැණ මල් මඬුළු පුබුදා 


Comments

  1. හරි ම ලස්සන නිසදැසක් 🥰

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මහින්දාගමනයට පෙර මෙරට පැවති ඇදහිලි හා විශ්වාස...

සංචාරක ව්‍යාපාරය හා ශ්‍රී ලංකාව....

ඉඩම් කැබලි කිරීමෙන් රටට වන අයහපත...